fbpx

Checkout Suratha Online Watch Video

සුරත ආයතනය ගැන කෙටියෙන්

2010 වර්ශයේ ප්‍රභාත් සර්ගේ මෙහෙයවීමෙන් වෙලේවත්ත නැණෙක් ආයතනය ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාග ඉලක්ක කරගනිමින් උපකාරක පංති පාඨමාල ආරම්භ කරන ලදි. පසුව සාමාන්‍ය පෙළ පංති ද අදාළ විශය ධාරාවන් ආවරණය කරමින් නැණෙක් ආයතනයේ ඇරඹුණා.

2014 වර්ශය වන විට මාතර නගර මධ්‍යයේ පැවතුන ප්‍රධාන පෙලේ සාමන්‍ය පෙළ උපකාරක පංති ආයතනයක අවශ්‍යතාවය හඳුනාගත් ඔහු සුරත අධ්‍යාපන ආයතනය ආරම්භ කරන ලදි.

අද වන විට මාතර නගරයේ ප්‍රමුඛතම සහ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන උපකාර පංති සමූහය බවට අපි පත්ව සිටිමු. සියලුම විශයන් ආවරණය වන පරිදි උපාධිදාරී හා ගුරු ඩිප්ලෝමාධාරී පළපුරුදු ඇදුරු මඩුල්ලක් අප සතු වෙමු.

සමාජයේ විවිධ ආර්ථික මට්ටම් වල සියලුම දරුවන්ට දරාගත හැකිවන පරිදි සහනශීලී උපකාරක පංති ගාස්තුවක් අයකරමින් සියලුම දරුවන්ට සම අධ්‍යාපන අයිතීන් උරුම කර දීමේ උත්සාහයක නිරත වෙමු.

Rate us and Write a Review

Service

Price

Browse

Your review is recommended to be at least 140 characters long

April, 2024

25

Thursday

DAY OFF

August 26,2019

  • Tuesday
  • 9:00am - 10:00am
  • epages
Appointment confirmation email will be sent upon approval.

Awesome Job!

We have received your appointment and will send you a confirmation to your provided email upon approval.

building Own or work here? Claim Now! Claim Now!